පලා යන යුක්‍රේන ජාතිකයන්ට නව ජීවයක් ලබා දෙන ජපන් සජීවී වේදිකාව


යුක්රේනය ජාතීන්ගේ ජීවිත නගා සිටුවා ගැනීමට ජපන් වාසීන්ගෙන් තවදුරටත් උදවු ලැබේ

.

ජපන් සජීවී ප්‍රවාහ වේදිකාවක් වන "Omusubi Channel" විසින් තරුණයින්ට මුදල් ඉපැයීමේ මාර්ග සැපයීමෙන් ඔබ්බට යමින් යුද්ධයෙන් පීඩාවට පත් යුක්‍රේනියානුවන්ගේ ජීවිත වෙනස් කර ගැනීමට අධාර කිරීම ආරම්භ කර තිබේ. 

 

Tetiana Dozhuk යනු රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හමුවේ ජපානයට එලෙස මෙම වේදිකාව හරහා උපකාර ලබාගෙන පැමිණි එක් අයෙකි. 

 

28 හැවිරිදි වන Dozhuk රුමේනියාවේ මායිමේ සිට 30km පමණ දුරින් පිහිටි බටහිර යුක්‍රේන නගරයක් වන Chernivisti හි සිය පවුල සමඟ නැවතී සිට ඇති අතර, ඇය එම වේදිකාවේ නිර්මාතෘ Hiroki Okamoto අමතා මෙලෙස ජපානයට පැමිණිමට අධාර ලබා ගෙන තිබේ

114 Views

Comments