ජපානය සහ ඇමරිකාව න්‍යෂ්ටික ආයුධ නොමැති ලොවක් කරා ප්‍රයත්නයක


සිකුරාදා දින ජපානය හා ඇමරිකාව අතර පැවති සාකච්ඡවේදී ඔවුන් න්‍යෂ්ටික ආයුධ නොමැති ලොවක් තැනීමේ අරමුනින්

.

සිකුරාදා දින ජපානය හා ඇමරිකාව අතර පැවති සාකච්ඡවේදී ඔවුන් න්‍යෂ්ටික ආයුධ නොමැති ලොවක් තැනීමේ අරමුනින් ලෝක නායකයන්ට දෙවන ලෝක යුද්ධයේදී මුලුමනින්ම විනාශ වී හිරෝෂිමා සහ නාගසාකි නැරබීමට ආරාධනා කර ඇත.

 

2016 වර්ශයේ අමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා හිරෝෂිමාවට පැමිනි අවස්ථාව සිහිකරමින් දෙරටේ නායකයින් ලෝක නායකයන්ට ,තරුණ ප්‍රජාවට හා දේශපාලනික නායකයන්ට පවසා සිටියේ මෙම නගර දැකබලා ඔවුන් සපයන පනිවිඩය සම්බන්ධව දැනුවත් වනලෙස සහ එය පවත්වා ගන්නා ලෙසයි.

286 Views

Comments