තම පියාගේ මරණය සම්බන්ධව Kagoshima ප්‍රාන්තයේ 32 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට


Kagoshima ප්‍රාන්ත පොලිසිය විසින් තම හැට දෙහැවිරිදි පියා මරණයට පත් කළා යැයි සැකපිටතිස් දෙහැවිරිදි

.

Kagoshima ප්‍රාන්ත පොලිසිය විසින් තම හැට දෙහැවිරිදි පියා මරණයට පත් කළා යැයි සැකපිටතිස් දෙහැවිරිදි ඔහුගේ පුතා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පවසන පරිදි Toru Nakamura නම් පරිගණක වැඩසටහන් නිර්මාපකයකු වූ මේ පුද්ගලයා පසුගිය බ්‍රහස්පතින්දා දින පියාව හමුවීමට ඔහු රැඳී සිටින නිවසට ගිය අවස්ථාවේ හවස 6.50ට පමණ ඉතා දරුණු ලෙස පිහි ඇනුම් පාරවල් කිහිපයක්ම ඔහුගේ ගෙළ ප්‍රදේශයට සිදුකරමින් මරණයට පත් කර ඇත.ඉන්පසු ඔහු විසින්ම 110 අමතමින් ඔහු විසින් සිදු වූ උණුසුම් කතාබහකින් අනතුරුව පිහි ඇනුම් සිදුකර පියා මරණයට පත් කළ බව පවසා තිබේ.

290 Views

Comments