ඉතාලි භෝජන සහිත Tokyo අවන්හල


ඉතාලි භෝජන රසවිඳීමට ටෝකියෝ හි ඇති හොඳම අවන්හල canal cafe

.

ඔබ Tokyo හි පදිංචි , ඉතාලි ආහාර වේලක රස බැලීමට ආශාවෙන් සිටින්නෙකු නම් නගරයේ හොඳම අවන්හල ලෙස Canal Cafe දැක්විය හැකිය. 

 

මෙහිදී ¥5,000 හෝ ඊට වැඩි පරාසයක මිල ගණන් යටතේ ඔබට ජලය වැටෙන ශබ්දයට සවන් දෙමින් එළිමහනේ සිට ඔබේ රුචිකත්වය අනුව මුහුදු ආහාර, කැෆේ, පීසා, පැස්ටා සහ අල වලින් නිමවූ විවිධ ආහාර සතුටින් අනුභව කිරීමට අවස්ථාව සලසා දී තිබේ . 

 

දිනයක්, ආසනයක් වෙන් කර ගැනීමට අවශ්‍ය නම් 03-3260-8068 දුරකථන අංකයෙන් ඔබට අවන්හල ඇමතිය හැකි අතර http://www.canalcafe.jp/ වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි වේ.

Comments