Osaka ප්‍රාන්තයේ පිහිටා ඇති ගං ඉවුරේ අවන්හල


ගං ඉවුරේ පිහිටා ඇති ආපන ශාලා වලට වැඩි පිරිසකගේ ආකර්ෂණය හිමිවේ

.

Minoo දිය ඇල්ල සහ අනෙකුත් දර්ශනීය ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ගඟේ ශබ්දයට සවන් දෙමින් විනෝද වීමට සහ ආහාර අනුභව කිරීමට ගංඉවුරේ පිහිටුවා ඇති දර්ශනීය අවන්හල් යුගලයක් ලෙස Kawadoko Isoyoshi සහ Kawadoko Otowa Sanso Umeyashiki හැඳින්විය හැකිය .

 

Minoo හි Kawadoko සංස්කෘතිය පුනර්ජීවනය කිරීමේ අරමුණින් නගර නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් විසින් ආරම්භ කරන ලද සංගමයක් මගින් මීට දශකයකට පෙර කාලයකදී දිය ඇල්ලට යන මාර්ගය පුනර්ජීවනය කිරීමේ අදහසින් මෙම භෝජන අත්දැකීම ලබා දීම ආරම්භ කොට තිබේ .

 

ග්‍රීෂ්ම සෘතුවේ සහ සරත් සෘතුවේ දී ගංගා ආශ්‍රිත භෝජන සංග්‍රහය ද ලබා ගත හැකි වන අතර අවන්හල් දෙකෙහිම ආහාර ලබා ගැනීම සඳහා පෙර දින වෙන් කිරීම් සිදුකළ යුතු වේ

Comments