Omicron වැලැක්වීමට බූස්ටර් මාත්‍රාව අනිවාර්යයි.


පසුගිය සිකුරාදා දින නිකුත්වූ අද්‍යයන තුනක තොරතුරු අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම වැලැක්වීමට නම් කොවිඩ

.

පසුගිය සිකුරාදා දින නිකුත්වූ අද්‍යයන තුනක තොරතුරු අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම වැලැක්වීමට නම් කොවිඩ් පලමු එන්නත් මාත්‍රා 2ට අමතරව බූස්ටර් මාත්‍රාව අනිවාර්යෙන් ලබා තිබිය යුතු බව සනාථ කෙරුණි. 

සෞඛ්‍ය නිලධාරීන්ට අනුව මෙම අද්‍යනයන් කොවිඩ් එන්නත් හරහා ලැබෙන ආරක්ශාව සම්බන්ධව සිදුවූ පලමු විශාලතම අද්‍යනයයි. තවද මෙම අධ්‍යයනයට අනුව මේ වන විට නිකුත් වී ඇති එන්නත් ඔමික්‍රෝන්  ප්‍රභේදය  පාලනයට සමත් නොවන මට්ටමේ ඒවා වන අතර  යම් තරමක හෝ ආරක්ෂාවක් ලැබීමට නම් තෙවන  මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාව ලබා තිබිය යුතුය .

 

 

342 Views

Comments