ආසියානු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින BTS සාමාජිකයෝ


ආසියාතිකයින් වෙනුවෙන් BTS සංගීත කණ්ඩායම එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වේ

.

ආසියාතිකයන්ට එරෙහිව සිදුවන වෛරී අපරාධ සහ වෙනස් කොට සැලකීම්" මෙන්ම "ආසියානු ඇතුළත් කිරීම් සහ නියෝජනය" යන අංශ පිළිබඳව ජනාධිපති Joe Biden සමඟ සාකච්ඡා පැවැත්වීම සදහා Grammy සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන අඟහරුවාදා දින අමෙරිකාවට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

 

පසුගිය සතියේ Biden ගේ  දකුණු කොරියානු   සංචාරයේදී ආසියා-විරෝධී වෛරී අපරාධ වැඩිවීමට එරෙහිව සටන් කිරීමට කැපවීම ගැන Biden විවෘතවම අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් BTS කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ. 

 

Biden සහ BTS, Bangtan Boys ලෙසද හැඳින්වෙන අතර තරුණ තානාපතිවරුන් ලෙස විවිධත්වය සහ K-pop සමූහයේ වේදිකාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිරය තවදුරටත් අදහස් දක්‌වමින් පැවැසීය.

104 Views

Comments