ශ්‍රේෂ්ඨ කීපයක ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා වරම් හිමිවෙයි


ඉදිකිරීම් අංශයේ, නිෂ්පාදන අංශයේ හා සාත්තු සේවා යන අංශයන්හි පුහුණුව ලැබු ලාංකයින්ට ජපානයේ රැකියා වරම්...

.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ක්‍රියාත්මක කරන තාක්ෂණික පුහුණුලාභීන් ජපානයේ රැකියා සදහා පිටත් කිරීමේ වැඩසටහන යටතේ ඉදිකිරීම් අංශයේ, නිෂ්පාදන අංශයේ හා සාත්තු සේවා යන අංශයන්හි පුහුණුව ලැබු තාක්ෂණික පුහුණුලාභී තරුණ තරුණියන් පිරිසක් පසුගියදා ජපානය බලා පිටත්ව ගියහ.

163 Views

Comments