ජපානයේ බොහොමයක් නගරවල 80%ක් පමන පාසල් මේ වනවිට දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලිය නැවතත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සැලවේ.
පවතින ඔමික්‍රොන් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙකී පියවර ගෙන ඇති බව බොහෝ නාගරික පාලන අදිකාරයන් පවසා සිටී. සමහරක් පාසල් මේ වනවිට ත් Online පාඨමාලා පවත්වාගෙන යාමට කටයුතු ආරම්භ කර තිබේ.