ඔබ දන්නවාද.........


ජපානයේ දියුණුවේ තවත් එක් රහසක්

.

ජපානය ලෝකයේ ප්‍රධානතම වාහන නිෂ්පාදනය කරන රටවල් අතර එකක් වුවද මේ දැවන්ත රට පාලනය කරන පාලකයන්ට නාගරික මන්ත්‍රීවරයාගේ සිට රටේ ප්‍රධාන තනතුර දරන අගමැතිවරයා දක්වාම රජයේන් නිකුත් කල මහජන මුදලින් මිළට ගන්න සැකසූ කිසිදු වාහන බලපත්‍රයක් ලබා දී නැත.

මුලු පාර්ලිමේණ්තුව සතුව ඇත්තේ රජය නමින් මිලට ගත් වාහන 40 ක් පමණ වන අතර එය පාවිච්චි කිරීමට ඔනම මන්ත්‍රීවරයෙකුට අවසර ඇත. ඒ සඳහා කලින් අයඳුම් කල යුතු වන අතර එකම දිනකට වැඩි ඉල්ලුමක් ඇත්නම් එදින කුසපත් ඇදීමකින් එය සිදුකරනු ලබයි.

තවද රටේ අගමැති වරයාට හැර කිසිදු අයකුට කිසිදු ආකාරයේ රජයෙන් නඩත්තු කරන නිළ නිවාස ද නැත.  

සියලුම පාලකයෝ සිය පුද්ගලික වාහන හෝ ටැක්සි වලින් පෑමින සිය රටට සේවය කරති.

                      ඔබ දැන් මේ අය ලබන දීමනා සහ පඩිය ගැන කල්පනා කලා නේද..

                             එම පඩි සහ දීමනා...

ජපානයේ පෞද්ගලික සමාගමක සේවය කරන වැටුප් ලබන සේවකයෙකුගේ පඩි සහ දීමනා වලට  සමාන වන අතර සාමාන්‍ය වාර්ෂික ආදායම වන්නේ යෙන් මිලියන 21.06 සිට යෙන් මිලියන 22 දක්වා ගනනකි.

 

උපුටාගැනීමකි 

136 Views

Comments