විදේශීය සංචාරකයින් වෙනුවෙන් රක්ෂණයක් ලබාදුන් ජපානය


විදේශීය සංචාරකයන් වෙනුවෙන් රක්ෂණයක් ලබා දීමට ජපානය කටයුතු කරයි

.

Corona වසංගතය හේතුවෙන් පනවා තිබූ දැඩි සංචාරක සීමාවන් ලිහිල් කොට සංචාරකයන් වෙනුවෙන් ජපානය යළි විවෘත කිරීමත් සමඟ රට තුළට ඇතුළුවන විදේශ සංචාරකයින්ට ඔවුන්ගේ මුව ආවරණය සෞඛ්‍යාරක්ෂිතව භාවිතා කරමින් වෛද්‍ය වියදම් ආවරණය වන රක්ෂණය ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී. 

 

එළැඹෙන සිකුරාදා සිට අදියර වශයෙන් විදේශීය සංචාරකයින් පිළිගැනීම නැවත ආරම්භ කිරීමට පෙර ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද මාර්ගෝපදේශ වලට අනුව මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.

Comments