ඔලිම්පික් ජනමත විචාරණය ප්‍රතික්ෂේප කළ ජපාන නගරය


ඔලිම්පික් ජනමත විචාරණය sapporo නගරය ප්‍රතික්ෂේප කරයි

.

ඡන්දදායකයින්ට 2030 වසරේදී පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ ලංසු තැබීම් සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කළහැකි වන පරිදි  ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ යෝජනාව ජපානයේ උතුරු නගරය වන Sapporo සඳුදා  ප්‍රතික්ෂේප කළේය.

 

රටේ ජාතික ආන්ඩුව භාරව සිටින ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ලබන නගරයේ සභාව, පසුගියදා මහජන ඡන්දයක් පැවැත්වීමෙන් පසුව ප්‍රතික්ෂේප වූ අතර මෙම රැස්වීම අන්තර්ජාලය ඔස්සේ විකාශය විය.

 

ඔලිම්පික් ලංසුවට පක්ෂව 52% ක ප්‍රතිශතයක් සිටින බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව Sapporo නිලධාරීන් හේතු දක්‌වමින් පැවැසූ අතර කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වන Hitoshi Murakami විසින් 

ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වූ යෝජනා ඉදිරිපත් කර තිබිණි .

162 Views

Comments