Osaka International House Foundation සහ International Students Organization (NPO) මගින් ජපානයේ ජිවත් වන ජාත්‍යන්තර සිසුන් සඳහා ජපානය තුල රැකියාවක් සොයාගන්නා ආකාරය සහ ජපානයේ ව්‍යාපාර ආචාරවිධි පිලිබඳ දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් සංවිධානය කර ඇත. මේ සඳහා නොමිලයේ සහභාගී විය හැක.
දිනය සහ වේලාව: ජුනි මස 25 වන සෙනසුරාදා පස්වරු 2:00 සිට 4:00 දක්වා.
ස්ථානය: International House, Osaka B1 Exchange Space L https://goo.gl/maps/2ndcGocX5J5ZFmWt9
අයදුම්පත: https://forms.gle/c62MdQQPCBj9vKCE7
වැඩි විස්තර: https://www.ih-osaka.or.jp/2022/06/01/4ist_semiter/