රියදුරන් රහිත ට්‍රක්  ටෙක්සාස් හිදී පරික්ෂා කෙරේ


ටෙක්සාස්  ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පසුගියදා රෝද 18ක ට්‍රක් රථයක ධාවන තත්වය පරික්ෂා කෙරුණි . මේ අනාගතය සඳහා න?

.

ටෙක්සාස්  ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පසුගියදා රෝද 18ක ට්‍රක් රථයක ධාවන තත්වය පරික්ෂා කෙරුණි . මේ අනාගතය සඳහා නිම වීමට බලාපොරොත්තු වන වාහන විප්ලවයක් සැබෑ කර ගැනීමකි . දැන් ඉතා සීඝ්‍රයෙන් දියුණු වීගෙන යන ස්වයං ධාවන මෝටර් රථ  සඳහා මෙය ඉතා අගනා සැතපුම් කණුවකි. 

 

රියදුරන් රහිත මෙවැනි ට්‍රක් රථ  හැසිරවෙන්නේ රේඩාර් සංඥා,  laser scanners , කැමරා සහ GPS තාක්ෂණය ඔස්සේ ය .කෙසේ වෙතත් මෙම ට්‍රක්රථ මාර්ගයට මුදා හැරීමට කලින් ඒවායේ ආරක්ෂාකාරී බව පිළිබඳව  තව පරීක්ෂණ ගණනාවක් සිදුකළ යුතු බව මෙම ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ මතයයි .

326 Views

Comments