ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නිල ප්‍රචාරක කටයුතු ජුනි 22 වැනිදා ආරම්භ කිරීමටත්, මැතිවරණය ජූලි 10 වැනිදා පැවැත්වීමටත් අද දින අග්‍රාමාත්‍ය Fumio Kishida ගේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ පාලන කාලය තුළ ඔහු විසින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව කතා කිරීමට සහ සභා මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයේ දී පාලන සන්ධානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිය අධිෂ්ඨානය ප්‍රකාශ කිරීම සදහා පසු දිනයක මාධ්‍ය හමුවක් පැවැත්වීමට Kishida අපේක්ෂා කරන බව වාර්තා වේ .