ජපාන තානාපති කාර්යාලයෙන් විදේශ ප්‍රේරණ සඳහා විකල්පයක්


ජපාන තානාපති කාර්යාලය හා හැටන් නැෂනල් බැංකුව එකතුව ලංකාවේ විදේශ ප්‍රේරණ ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කරයි

.

තානාපති කාර්යමණ්ඩලයේ නිලධාරීන් හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා සමඟ ජපානයේ වෙසෙන 30,000කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ සක්‍රීය දායකත්වයෙන් නීත්‍යානුකූල ක්‍රමවේද මගින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීය.

 

පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයේ ඇති ආයෝජන අවස්ථා සහ එයට බැංකු පද්ධතීන් සහ සම්බන්ධ කල හැකි ආකාර පිළිබඳව Bezalel Japan LLC ආයතනයෙහි සභාපති තොමොඅකි සටෝ මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා අතර රැස්වීමකට ද තානාපති කාර්යමණ්ඩලයේ නිලධාරීන් අවස්ථාව සලසන ලදී. 

 

238 Views

Comments