චීනයේ සියෑන් නගරය යළි විවෘත වේ ..


පුරා මාසයකට අධික කාලයක් කොවිඩ් වසන්ගතය නිසා වසා දමා තිබූ චිනයේ සියෑන් නගරය යළි විවෘත..

.

පුරා මාසයකට අධික කාලයක් කොවිඩ් වසන්ගතය නිසා වසා දමා තිබූ චිනයේ සියෑන් නගරය යළි විවෘත කිරිමට එම නගරයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඔමික්‍රොන්  පැතිර යාම හමුවේ වඩා දරුණු තත්ත්වයට පත්වූ මෙම නගරයේ මීට මාසයකට පමණ පෙර සම්පූර්ණයෙන්ම වසා දැමිණි. 

ජනවාරි දහ වනදා පමණ සිට රෝගීන්  අලුතෙන් වාර්තාවීම අවම අගයක පැවතීම නිසා සහ තදාසන්න දිස්ත්‍රික්ක වෙතින් දින 14ක් ඇතුළත රෝගීන්  වාර්තා නොවීම නිසා නගරය නැවත විවෘත කිරීමට පියවර ගත් බව අදාල පන් අංශ පැවසීය.

515 Views

Comments