ව්‍යාපාර සහ සමාගම් ඒකාබද්ධව ජපාන රජය හා සමගාමීව, පවතින ඔමික්‍රොන් වෛරස පැතිර යාම හමුවේ සිය ව්‍යාපාර කටයුතු සහ සමාගම් පත්වාගෙන ගෙනයාම පිළිබඳ අවධානය යොමු කර ඇති බව සැලවේ.
රටේ පවතින ආර්ථික පසුබෑමට විකල්පයක් වශයෙන් මෙවන් අසීරු මොහොතක වුවද සිය ව්‍යාපාර කටයුතු අර්ධ වශයෙන් හෝ පවත්වා ගෙන යෑමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර සිටී. ජපානය හා එක්ව කොවිඩ් ආසාදිතයින් වන සමාගම් සේවකයන් සඳහා පිරිනැමිය යුතු නිරෝධායන කාලසීමාවන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශන සම්බන්ධව ඔවුන් නව සැලසුම් ඉදිරිපත් කිරීමට අදහස් කර තිබෙන බැව් සැළ වේ.