ඉතා සීඝ්රයෙන් ජපානය තුළ පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා එරට තුළනැවත covid වසංගත තත්ත්වයක් උත්සන්න වී ඇත.එම හේතුවෙන් රට පුරා දිවා සුරකුම් මධ්‍යස්ථාන 327 ක් තාවකාලිකව වසා දැමීමට රජයේ තීරණය කර තිබුණි .මෙය සේවය කරන දෙමව්පියන්ට ඉතා ගැටලුකාරී තත්ත්වයක් උදා කරනු ඇත .
සෞඛ්‍යය ,කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයට අනුව covid නයින්ටීන් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග එවැනි පහසුකම් සහිත පුද්ගලිකව ක්‍රියාත්මක වන හෝ දේශීය බලපත්‍ර නොලත් තාවකාලිකව නවතා දැමූ සංවිධාන සංඛ්‍යාව සතියක් තුළ හතර ගුණයකින් වැඩි වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී තිබූ 185 ක අගය ඉක්මවා ඇති බව ද සඳහන් වේ.