වසරේ පළමු උණුසුම් අනතුරු ඇඟවීම නිකුත් කෙරේ


ජපානයේ උණුසුම තවදුරටත් ඉහළට යයි

.

පරිසර අමාත්‍යාංශය සහ ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් 2022 වසරේ පළමු “තාප ආඝාත පූර්වාරක්‍ෂක අනතුරු ඇඟවීම” ජුනි 30 වන දින අගනුවරදී නිකුත් කර ඇති බව වාර්තා වේ .

 

අඛණ්‌ඩව ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් එළිමහනේ රැදී සිටින විට තාප ආඝාත අවදානම අතිශයින් ඉහළ වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් නිවසින් පිටතට යාමෙන් සහ ජනාකීර්ණ ස්ථානවල ගැසීමෙන් වළකින ලෙසත් හැකි තරම් සිසිල් පරිසරයක රැඳී සිටින ලෙසත් අමාත්‍යාංශය සහ නියෝජිතායතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

223 Views

Comments