ටෝකියෝ අවදානම තවදුරටත් ඉහලට..


දිනෙන් දින ඉහල යන ඔමික්‍රොන් අවදානම හමුවේ ටෝකියෝ අග නගරයෙන්...

.

දිනෙන් දින ඉහල යන ඔමික්‍රොන් අවදානම හමුවේ ටෝකියෝ අග නගරයෙන් වාර්තා වන දෛනික නව ආසාදිතයින් ගනන 12835ක් ලෙස සටහන් වී තිබිණි. මෙකී අවදානම් තත්වය හමුවේ ටෝකියෝ බලධාරීන් ඉතා විශාල සෞඛ්‍යය සේවා අර්බුද රාශියකට මුහුණ පානු ඇති බවට විචාරකයන් අනතුරු අඟවයි.

 

මේ වනවිට ඔසාකා සහ නගෝයා යන නගර වලද තත්වය මීට සමාන වන අතර දෛනික රෝගීන් වාර්තා වීම ඉතා ඉහල අගයක වාර්තා වෙමින් තිබේ.

 

 

556 Views

Comments