ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මුදල් විය හැකි හොඳම ක්‍රමය


ජපානයේ සිට ලංකාවට මුදල් එවිය හැකි ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි

.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යමණ්ඩලය, හැටන් නැෂනල් බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා හා එක්ව, "ශ්‍රී ලංකාවට මුදල් යැවිය හැකි හොඳම ක්‍රමය දැනගනිමු" මැයෙන් සංවිධානය කරන ලද මාර්ගගත වැඩසටහන 2022 ජූනි 30 වනදා පැවැත්විණි.

155 Views

Comments