ලෝක ජලජ ශූරතාවය නැවතත් කල් දැමේ


එළඹෙන මැයි මාසේFukuoka නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූලෝක ජලජ ශූරතාවය

.

එළඹෙන මැයි මාසේFukuoka නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූලෝක ජලජ ශූරතාවය දෙවන වරටත් කල් දැමූ බව ලෝක පිහිනුම් ෆෙඩරේෂණය දන්වා තිබේ.මෙයට ප්‍රධානම හේතුව ඇත්තේ ලොව පුරා නැවත වරක් දැඩිව පැතිර යන කොරෝනා වසංගතයයි.

 

මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය ඌෂ්ණ ඍතුවේ  වන අතර මෙය මෙවර ඔලිම්පික් උළෙල හා සමගාමීව පැවැත්වීමට එවර කල් දමා තිබුණි. කොරෝනා වසංගත හේතුවෙන් නැවතත්  එය මෙලෙස කල් දැමෙන අතර එය  පැවැත්වීමට යෝජනා වී ඇත්තේ එළඹෙන 2023 වර්ෂයේ ජූලි මාසයේයි.

Comments