තරමක් අසීරු ජපන් භාෂාව ඉගෙන ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පහසුවන පරිදි ජපානයේ Kadokawa Corporation මගින් නව ආකාරයේ සඟරා තුනක් හඳුන්වා දී තිබේ.
මම සඟරා Manga ආරයට සකස් වී ඇති හෙයින් තම සඟරා තුළ ඇති චරිත හරහා සහ දෙබස් හරහා ඉතා ආකර්ෂණීය සහ විනෝදජනක ලෙසජපන් භාෂාව ඉගෙනීමට හැකි බව එහි ප්රකාශකයන් පවසා ඇත .