ජපාන , දකුණු කොරියානු සහ එක්සත් ජනපද විදේශ අමාත්‍යවරුන් එළඹෙන සතියේ දී ත්‍රෛ පාර්ශවික සාකච්ඡා සඳහා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී හමු වීමට නියමිත බව ආරන්චි මාර්ග පවසයි. මෙම සාකච්ඡා එළඹෙන බ්‍රහස්පතින්දා විදේශ නියෝජිතයින් 20කගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිත අතර මෙහිදී දේශීය හා ගෝලීය වශයෙන් පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කරමින් රටවල් තුන අතර සබඳතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ .