මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති


Shinzo Abe රට මැතිවරණ ප්‍රචාරක කටයුත්තක දී තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි

.

එළැඹෙන ජුලි 10 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණය වෙනුවෙන් බටහිර Nara නගරය කේන්ද්‍ර කර ගනිමින් සති අන්තයේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි හිටපු අගමැති Shinzo Abe හට නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිකුරාදා වෙඩි තබා ඇති බව ප්‍රාදේශීය හදිසි නිලධාරියෙකු විසින් වාර්තා කර තිබේ.

106 Views

Comments