ජපානයේ වෛද්‍ය පහසුකම් සැපයීම සම්බන්ධ අර්බුදයක..


ඉතා සීඝ්‍රයෙන් පැතිර යනු ලබන ඔමික්‍රොන් වෛරසය හමුවේ ජපාන සෞඛ්‍ය වෛද්‍ය සේවය සහ ..

.

ඉතා සීඝ්‍රයෙන් පැතිර යනු ලබන ඔමික්‍රොන් වෛරසය හමුවේ ජපාන සෞඛ්‍ය වෛද්‍ය සේවය සහ එහි කාර්ය මණ්ඩලය අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටින බව සැලවේ. ආරෝග්‍යශාලාව ඇඳන් සහ දැඩිසත්කාර සෞඛ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ප්‍රධාන නගර කිහිපයකම පාහේ රෝහල් අභියෝගයකට ලක් වී තිබේ. 

ජපාන සෞඛ්‍ය සේවයේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමක පවතින අතර වසංගත තත්වයේ වේගවත් පැතිරීම  එම සේවය ශක්තිමත් බව අඩාල කිරීමට  තරම් ප්‍රබල වී තිබේ. මේ සම්බන්ධව ජපාන රජය කඩිනමින් ක්‍රියා කරමින් තිබෙන අතර පහසුකම් අවශ්‍ය රෝගීන් සියලුම දෙනාට ඒවා කඩිනමින් සැපයීමට හැකි උපරිම උත්සාහය ගන්නා බවටත් පෙනෙන්නට තිබේ.

335 Views

Comments