මියගිය කාන්තාවගේ සැමියා ව පොලීසිය සොයයි


පසුගිය අඟහරුවාදා දින Numazu නගරයේ නිවසක් තුළ මිය ගොස් සිටියදී හමුවූ හැටපස් හැවිරිදි කාන්තාවගේ සැමියාව

.

පසුගිය අඟහරුවාදා දින Numazu නගරයේ නිවසක් තුළ මිය ගොස් සිටියදී හමුවූ හැටපස් හැවිරිදි කාන්තාවගේ සැමියාව මේ වන විට පොලිසිය විසින් සොයමින් පවතී.

 

Yoko Ichikawa  ලෙස හදුනාගෙන ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා එදින පස්වරු තුනයි තිහට පමණ ඔහු හඳුන්වන පුද්ගලයෙක්ට දුරකථන ඇමතුමක් දී ඔහු  විසින් ඇයව ඝාතනය කළ බවට ඉඟියක් සපයා තිබිණි.

 

පසුව එම යහළුවා පොලිසියේ අමතා ලබා දුන් තොරතුරු අනුව පොලිසිය මේ ස්ථානයට ලඟා වී තිබුණු අතර නිවසේ ද්වාරය කඩා ඊට ඇතුළු වීමෙන් පසුව ඝාතනයට ලක්ව තිබුණු කාන්තාව හමුවී ඇත.බාහිරෙන් ඇයට කිසිම තුවාලයක් තිබී නොමැති අතර  ඇයගේ මරණයට හේතුව සොයා  මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

519 Views

Comments