කුඩා දරුවන්ට කොවිඩ් එන්නත නොමිලේ ..


සියලුම කුඩා දරුවන්ට කොවිඩ් එන්නත් නොමිලේ ලබාදීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන ලද බව ආරංචි මාර්ග...

.

සියලුම කුඩා දරුවන්ට කොවිඩ් එන්නත් නොමිලේ ලබාදීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන ලද බව ආරංචි මාර්ග සනාථ කරයි. වයස අවුරුදු පහේ සිට 11 දක්වා වයස් කාණ්ඩයේ කුඩා දරුවන් මීට ඇතුළත් වන බවත් Pfizer එන්නත මේ සඳහා යෝජනා වී ඇති බවත් ජපාන සෞඛ්‍ය අංශ පවසයි.

 

කෙසේ වෙතත් මේ හා සම්බන්ධ අවසාන තීන්දුවක් මේ වන තෙක් ගෙන නොමැති බවත් දෙමාපියන්ගේ අනුමැතිය මේ සඳහා අත්‍යවශ්‍ය වන බවත් ඔවුන් වැඩි දුරටත් පවසයි.

554 Views

Comments