Sani Brown හට 100m ධාවන ඉසව්වේ හත්වන ස්ථානය


ජපානය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ධාවන තරඟයේ අවසාන වටයට පිවිසේ

.

ජපානයේ කෙටි දුර ධාවක Abdul Hakim Sani Brown හට  ඇමරිකාවේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ  100mධාවන ඉසව්වේ අවසාන තරගයේදී   හත්වන ස්ථානය ලැබී තිබේ.

 

23න් හැවිරිදි මෙම කෙටි දුර ධාවන ශූරයා  පසුගිය සෙනසුරාදා පැවති  අර්ධ අවසාන පූර්ව තරඟයේදී  තත්පර 10.05 ක කාලයක් වාර්තා කරමින් ලෝක මලල ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ  අවසාන තරගයට තේරී පත්වූ පළමු ජපාන මලල  ක්‍රීඩකයා බවට පත්වුනි

90 Views

Comments