covid ශූන්‍ය වාතාවරණයක් ඇති කිරීමට චීනය දැඩි පරිශ්‍රමයක් දරන අතර තුර Shanghai ඇතුළු චිනයේ ප්‍රධාන නගර කීපයකින් නැවතත් covid ආසාදිතයන් වාර්තාවීමට පසුගියදා ආරම්භවී තිබිණ. ඒ අනුව ගෙවී ගිය සතිය පුරාවට දිනකට covid ආසාදිතයින් තුන්සිය පනහකට වැඩි පිරිසක් මෙම නගර වලින් හමු වී තිබිණ. Reuter වාර්තා වලට අනුව ලෝකයේ අනෙකුත් ප්‍රධාන නගරවලින් වාර්තාවන කොරෝනා රෝගීන් ට සාපේක්ෂව මෙය ඉතා අඩු ප්‍රමාණයක් වුවත් කොරෝනා වසංගතය ට මුහුණ දීමට චීනය සැලසුම් කරගෙන සිටි ආකාරයට ඔවුන්ට මෙය සැලකිය යුතු අගයකි.
කෙසේ වෙතත් මෙම corona පැතිරයාම පාලනය කිරීමට ෂැන්හයි ඇතුළු ප්‍රධාන නගර දාසයක ම කොරෝනා පරීක්ෂණ දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ