තුන්වෙනි මාසයටත් ජපානයට පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි


ජපානයට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යයි

.

පසුගිය ජුනි මාසයේ ජපානයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,000 ඉක්මවා තිබිණි. මෙම අගය පිට පිට තෙවැනි වරට ජපානයට පිවිසි සංචාරකයන්   සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ තුන්වෙනි මාසයයි.

 

ජපාන ජාතික සංචාරක සංවිධානයේ දත්ත අනුව ජුනි මාසයේ 120400ක් පමණ සංචාරකයන් පිරිසක් ජුනි මාසයේදී ජපානයට පැමිණ තිබේ. 

 

ජපානයට පැමිණෙන විදේශ සිසුන් සහ කාර්මික පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයද ගිය වසරට වඩා මේ වසරේ වැඩි වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

153 Views

Comments