අන්තර්ජාල සේවා සපයන ස්තානයක් කොල්ල කෑ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට....


ටෝකියෝ හි 29 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු ජනවාරි 1 වන දින රාත්‍රියේ අන්තර්ජාල සේවා සපයන ස්තානයක් කොල්ල කෑමට තැත් කරයි

.

පොලිසියට අනුව, මෙම සිදුවීම චියෝදා මාවතේ හි  සිදුවී ඇති බව වාර්තා කරයි. පොලිසිය පැවසුවේ සෙනසුරාදා රාත්‍රියෙ එම ශාලාවේ ගත කිරීමෙන් පසු රෙන් හසේගාවා ( සැකකරු) ඉරිදා පෙරවරු 8.30 ට පමණ සේවකයෙකු වන 40 හැවිරිදි කාන්තාවකට පිහියක් පෙන්වා තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බවයි. කාන්තාව නිහඬ ආරක්ෂක අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කළ අතර පොලිසිය එම ස්ථානයට ගොස් හසේගාවා පිටත්ව යාමට පෙර අල්ලා ගත්තේය. සිද්ධියේදී කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. ඔහු මුදල් සඳහා මංමුලා සහගතව සිටි බව  පවසයි.

320 Views

Comments