පිට පිට තෙවන දිනටත් ටෝකියෝ නගරයෙන් වාර්තා වූ ආසාදිතයින් ගනන 16000 ඉක්මවූ බව වාර්තා සදහන් කරයි. නව ආසාදිතයන් සංඛ්‍යාව 16538ක් වූ අතර එය ඊයේ දිනයට වඩා රෝගීන් 2400ක වැඩිවීමකි.
පසුගිය සතියට සාපේක්ෂව මෙම රෝගීන්ගේ වැඩිවීමක් මේ ගුණයකට ආසන්න බව පැවසේ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 18 දෙනෙකු ටෝකියෝ වෙතින් වාර්තාවී ඇති බවයි.