හිරෝෂිමා නගරයේ මීළඟ G7 කාර්මික සමුළුවේ සත්කාරක නගරය ලෙස තෝරාගන්නා ලෙස එහි නගරාධිපති Kazumi Matsui සහ ආණ්ඩුකාර Hidehiko Yuzaki ජපාන අගමැති Fumio Kishida ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ජපන් අඅග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද අගමැතිතුමා හමුවෙමින් ඔවුන් මේ බව ඉල්ලා ඇති අතර පරමාණුක බෝම්බයකින් විනාශ වූ නගරයක එවන් සමුළුවක් පැවැත්වීම තුළින් ලෝක සාමයට ඇති අවශ්‍යතාවය සහ පරමාණුක බෝම්බයක විනාශය ගැන අවබෝධයක් ඇති කරගැනීමට සමුළුවට සහභාගී වන සියලුම රාජ්‍ය නියෝජිතයින්ට හැකිවනු ඇති බව ඔවුන්ගේ මතයයි.