අන්තර්ජාලය තුළ පළ කල ඡායාරූපයක් පිළිබඳව සමාව අයැදීමක්


අන්තර්ජාලය තුළ පළ කළ ඡායාරූපයක් පිළිබඳව පළ කළ පුද්ගලයන් විසින් සමාව අයද සිටි

.

දකුණු ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ කිමිදුම් සාප්පුවක් දෙවන ලෝක සංග්‍රාමයෙන් එක්සත් ජනපද යුධ නෞකාවක් අනතුරට පත්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලය හරහා පසුගිය සෙනසුරාදා දින නිකුත් කිරීමෙන් පසු සමාව අයැද තිබේ.

 

ඔකිනාවා වෙරළ තීරයෙන් කිමිදුණු පාරිභෝගිකයින් යුද්ධයේදී ජපන් කමිකාසේ ප්‍රහාරයකින් ගිලී ගිය එමොන්ස් නම් විනාශකාරී නෞකාවේ නටබුන් මත පෙනී සිටිනු මෙම ඡායාරූපයෙන් විදහා දැක්වෙයි. 

 

මින් මතු එවැනි සිදුවීම් වලින් වැලකීමට  සාප්පුව පොරොන්දු වූ අතර, පින්තූරය මේ වන විටත් අන්තර්ජාලයෙන් මකා දමා ඇත.

Comments