වියට්නාම ජාතිකයෙකු ජොසෝ නගරයේ දී කපා කොටා ඝාතනය කෙරේ


ජපානයේදී වියට්නාම ජාතිකයකු ඝාතනයට ලක්වේ

.

ටෝකියෝ නුවරට උතුරින් පිහිටි ජොසෝ නගරයේදී තම මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටතදී වියට්නාම ජාතිකයෙකු ඔහුගේ මුහුණට සහ පපුව ප්‍රදේශය කපා කොටා ඝාතනය කර ඇත 

 

ඉබරාකි ප්‍රාන්තයේ ජොසෝ නගරයේ දී 27 හැවිරිදි මෙම පුද්ගලයාට පිහියකින් පහර දී ඇත්තේ ඊයේ ඉරිදා අලුයම ය. ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වාර්තා වේ.

 

මිනීමැරීමට තැත් කළ බවට සැක පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. සැකකරුගේ ලිංගභේදය සහ වයස ආදී තොරතුරු නොදන්නා බව පහර කෑමට ලක් වූ වියට්නාම ජාතිකයා පවසා ඇත.

Comments