ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් පවසන පරිදි omicron ප්‍රභේදයේ අඩු වී යාමත් සමඟ ලෝකය කොරෝනා වසංගත තත්වයන් පාලනය කිරීමේ නව මාවතකට පිවිසිය හැකි බවයි. නමුත් omicron වෛරස ප්‍රභේදයෙන් පසුව මතුවන ප්‍රභේද කෙතරම් බලාත්මක වේ දැයි අනුමාන කළ නොහැකි බවද තවදුරටත් ඔවුන් පවසා ඇත. ඇතැම්විට මීටත් වඩා භයානක ප්‍රභේදයක් හිස ඔසවා ඉදිරියට පැමිණෙන සති ඊටත් වඩා අසීරු කාලයක් මේ මට ඉඩ ඇති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ .
මෙම වසරේ මාර්තු මස අග භාගය වන විට ලෝකයේ බොහෝ රටවල වසංගතය පැතිර යාම අඩුවීමක් දැකිය හැකි වේවි යැයි ඔවුන් අනුමාන කර ඇත . කෙසේ නමුත් ඇමරිකාව මගේ රට වල දෛනික මරණ සංඛ්‍යාව දෙදහක් වැනි ඉහළ අගයක් ගන්නා නමුත් දෛනික රෝහල් ගතවීම් සහ ආසාදිතයන් වාර්තා වීම් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන බව ද මේ වෙන විට වාර්තා වේ .