ජපානයේ බොහෝ ප්‍රදේශවල සිකුරාදා දක්වා උණුසුම් කාලගුණ අනාවැකි.


ජපානයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යයි

.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුමක් අපේක්ෂා කරන බැවින් තාප ආඝාතයෙන් ආරක්ෂා වන ලෙස ජපාන කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

ප්‍රධාන වශයෙන් නැගෙනහිර සහ බටහිර ජපානයේ සඳුදා දින උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි බලධාරීහු පවසති. සයිටමා ප්‍රාන්තයේ කියෝතෝ නගරය, ටොයාමා නගරය සහ කුමගයා නගරයන් වල දිවා කාලයේ සෙල්සියස් අංශක 36 ක ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ.

 

කාලගුණ බලධාරීන් පවසන්නේ සිකුරාදා දක්වා උතුරේ සිට බටහිර ජපානයේ මෙන්ම ඔකිනාවාහි උෂ්ණත්වය සෘතුමය සාමාන්‍යයට වඩා වැඩි වනු ඇති බවයි.

199 Views

Comments