තානාපති කාර්යාල නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරී මසකෝ ටනාකා මහත්මිය සහ තාක්ෂණික අභ්‍යාසලාභීන් සඳහා වූ සංවිධානයේ (OTIT) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ යුසුකේ ත්සුජිකාවා මහතා හමුවී තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන (TITP) යටතේ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන තාක්ෂණික අභ්‍යාසලාභීන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික අභ්‍යාසලාභීන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.