ජපානයේ සවිමත්ම තට්ටය..


තට්ට හිසක් ඇති පුද්ගලයින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් සංවිධානය කරන විවිධාකාර තරග ඇතුළත්...

.

තට්ට හිසක් ඇති පුද්ගලයින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් සංවිධානය කරන විවිධාකාර තරග ඇතුළත් සවිමත්ම තට්ටය තෝරන අපූරු තරඟාවලියක් ජපානයේ වාර්ෂිකව පැවැත්වේ.

තට්ට හිස ඇති වැඩිහිටි පුරවැසියන් මෙම තරගාවලියට සහභාගි වන අතර තට්ට හිස් දෙකක් අතර අමුණන ලද නූලක් ඇදීමෙන් සිදු කරනු ලබන කඹ ඇඳීමක් මගින් සවිමත්ම තට්ටය තෝරාගනු ලබයි. කොවිඩ් 19 පැතිරයාම මධ්‍යයේ වුවත් මෙවන් තරගාවලි සංවිධානය කිරීම පැසසිය යුත්තක් බව ජපාන වැඩිහිටි පුරවැසියන් ගේ අදහසයි.

759 Views

Comments