අබේට වෙඩි තැබීම සම්බන්ධයෙන් ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි


Shinzo Abeට වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අබේ ෂින්සෝට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයකින් පසු තමා ඉල්ලා අස්වීමට අදහස් කරන බව ජපානයේ ඉහළම පොලිස් ප්‍රධානියා  පවසා තිබේ. 

Comments