ජපානය පුරා වෙළඳසැල් වල රොබෝවරු සේවයට යොදවයි


ජපානයේ වෙළඳසැල් වල රාක්ක වල බඩු ඇසිරීමට රොබෝවරු යොදවයි

.

ජපානයේ Telexistence නම් සමාගමක් මිනිස්සුන්ට නීරස රැකියා  ස්වයංක්‍රීය කිරීමේ  අදහසින් ජපාන වෙළෙඳ සැල් වල සේවය කර හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.

 

GORDON නමැති කෘතිම බුද්ධිය සහිත ව නිෂ්පාදනය කර ඇතිTX SCARA නම් වූ මෙම රොබෝ යන්ත්‍රය  වෙලද සැල් රාක්ක වල හිස් වන පරිදි දිනකට බෝතල් සහ කෑන් දහසක් පමණ ගබඩා කළ හැකි ශක්‍යතාවය කින් යුක්ත බව ඔවුන් පවසයි.

Comments