ජපාන කණ්ඩායම පිටත්වෙයි ..


තව දින පහකින් ආරම්භ වන බීජිං ඔලිම්පික් උළෙල සඳහා ...

.

තව දින පහකින් ආරම්භ වන බීජිං ඔලිම්පික් උළෙල සඳහා ජපා කණ්ඩායම අද බීජිං බලා පිටත්ව ගියේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 83 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සහ නිලධාරීන් පිරිස ටෝකියෝ අන්තර්ජාතික ගුවන් තොටුපලින් නික්ම ගියේ මාධ්‍යයට සහ ජනතාවට ආචාර  දක්වමිනි. මෙම කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ speed skater ක්‍රීඩක Takagi Miho විසිනි.

728 Views

Comments