ලංකාවට ජපානයෙනුත් ණය ?


පවතින දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපාන රජය විසින්..

.

පවතින දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේය.

 

ලංකාවේ දීර්ඝකාලීන මිතුරකු වන ජපානය ශ්‍රී ලංකා වෙත බොහෝ උදව් කර ඇති බවත් අසීරු ආර්ථික අර්බුද වලින් මිදීම සඳහා අවස්ථා ගණනාවක දී ජපානයෙන් ලබා දුන් සහය අතිමහත් බවත් ශ්‍රී ලංකා තනාපති තනාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කර සිටියේය. මෙම ණය 0.05 වැනි ඉතා අවම පොලී අනුපාතයක් යටතේ පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

Comments