කොරෝනා වෛරසය කවදා නිමා වේවී ද?


මේ වන විට කොරෝනා වෛරසය පැතිර වීමට පටන්ගෙන වසර දෙකකුත් ඉක්ම ගොසිනි.තවමත් ලොව

.

මේ වන විට කොරෝනා වෛරසය පැතිර වීමට පටන්ගෙන වසර දෙකකුත් ඉක්ම ගොසිනි.තවමත් ලොව පුරා බොහෝ රටවල නව ප්‍රභේද තනමින් එය ව්‍යාප්ත වෙමින් පවතින අතර මිනිසුන් විශාල පිරිසකගේ ජීවිතද බිළිගෙන අවසානය.

 

මෙම රුදුරු වසංගතය නිමාවක් වන දිනයක් පිළිබඳව ලොව පුරා ජනතාව ඉතා උනන්දුවෙන් බලා සිටී. මෙම වසංගතය සහ මේ ඊට සුදුසු ප්‍රතිකාර සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ පවත්වන පර්යේෂකයන්ට හෝ විද්‍යාඥයින් ට ද මේ පිළිබඳව අනාවැකි පැවසීමට නොහැකිය.

 

බොහෝ දෙනාගේ මතය වන්නේ මින් පෙරද ලොව වසා ගත් මෙවැනි වසංගත සහ වෛරසයන් වල ස්වභාවය සේම  කොරෝනා වෛරසයද ජනතාවට හුරු පුරුදු වෙමින් ඉදිරියේදිත් සමාජය තුළ විටින් විට මතු වෙමින් පසු බහිමින් තිබෙන්නක් විය හැකි බවයි.

533 Views

Comments