නව ආසාදිතයින් ගනන 78000 ට නගී..


අද ජනවාරි තිස් වන ඉරිදා දින අවසන් වන විට සමස්ත ජපානයෙන් හදුනාගත් නව..

.

අද ජනවාරි තිස් වන ඉරිදා දින අවසන් වන විට සමස්ත ජපානයෙන් හදුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ගනන 78000ක් බව මාධ්‍ය වාර්තා කරන ලදි.

මෙම රෝගීන් සංඛ්‍යාවත් සමග සමස්ත ජපානයෙන් මේ වන විට හඳුනාගත් මුළු කොවිඩ් 19 ආසාදිතයින් ගණන මිලියන දෙකක් වූ බව වාර්තා වේ.

 

653 Views

Comments