උද්ධමනය ගුවන් සමාගම් කෙරෙහි අයහපත් ලෙස බලපායි


උද්ධමනය හේතුවෙන් ගුවන් සමාගම් අලාභ ලබන අවදානමක් මතු වෙයි

.

ගිම්හාන නිවාඩු අවසන් වීමත් සමඟ, ගුවන් සමාගම් ඔවුන්ගේ නැවත  ප්‍රකෘතිමත් වීම නොවැටී  තබා ගැනීම සඳහා තවත් ව්‍යාපාරික සංචාරකයින් නැවත පැමිණීම කෙරෙහි බලාපොරොත්තුවෙන් පසුවෙයි .

 

විශාල සංචාරකයින් සංඛ්‍යාවක් විසින් ශක්තිමත් කරන ලද එක්සත් ජනපදයේ ගුවන් ගමන්, වසංගතයට පෙර මට්ටමට පාහේ යථා තත්ත්වයට පත්ව ඇත.

 

උද්ධමනය සහ විශේෂයෙන්ම මේ වසරේ ගුවන් ගාස්තු තියුනු ලෙස ඉහළ යාම නිවාඩු ගත කරන්නන්ට ඔවුන්ගේ  සංචාර පවත්වාගෙන යාමට ගැටළුකාරී වී ඇත. එනමුදු  ගුවන් සමාගම් පවසන්නේ විවේක ගමන් වල මන්දගාමී බවක් නොපෙනෙන බවයි 

 

කෙසේ වෙතත්, විකුණුම් නිරීක්ෂණය කරන ගුවන් සමාගම් වලට  අනුව, ව්‍යාපාරික සංචාර 2019 මට්ටමට වඩා 25% සිට 30% දක්වා ඉහළ ගොස් ඇත.

 

කෙසේ වෙතත් ව්‍යාපාරික සංචාරකයින් සාමාන්‍යයෙන් වැඩි ගාස්තු ගෙවන බැවින් ඔවුන් නොපැමිණීම ගුවන් සේවා ආදායමට සහ ලාභයට විශාල බලපෑමක් ඇති කරන බව ගොන් සමාගම් ප්‍රකාශ කර තිබේ .

100 Views

Comments