වේලාසනින් ආ වසන්තය...


දකුණුදිග ජපානයේ නගරබද Mount Yaedake කඳු ගැට ආශ්‍රිත ප්‍රදේශය පෙර පටන්ම ...

.

දකුණුදිග ජපානයේ නගරබද Mount Yaedake කඳු ගැට ආශ්‍රිත ප්‍රදේශය පෙර පටන්ම තායිවාන චෙරි ගස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර මෙවර වසන්ත සමයේ වේලාසනින් ලඟාවූ සේ එම ගස් වල චෙරි මල් විශාල වශයෙන් පිපී තිබෙනු දක්නට හැකිය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ අනිවාර්ය නිවාඩු ගමනාන්තයක් වන මෙහි තායිවාන චෙරි විශේෂ ගණනාවක් දැකගත හැකිය. සීනුවක හැඩයගත් චෙරි මල් යායට පිපී තිබෙන ආකාරය ගුවනට පවා දිස්වන බව සැලවේ. ඔකිනාවා ප්‍රාන්තයේ ආඩම්බරයක් ලෙසද මෙම චෙරි මල් වනය හඳුන්වනු ලබයි.

Comments