ඔගසවාරා ගම්මානයේ පෙරවරු 6:09 ට පමණ භූමිකම්පාව සිදු විය. භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි. ටෝකියෝවේ සිට කිලෝමීටර් 1,000ක් පමණ දකුණින් පිහිටි ඔගසවාරා දාමයේ දූපතක් වන චිචිජිමාට ඔබ්බෙන් වූ මුහුදේ කිලෝමීටර් 70 ක් පමණ ගැඹුරින් රික්ටර් පරිමාණයේ 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව සිදුවී ඇත.